ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් නිලධාරීන්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම සිදු කෙරේ. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී,…













