යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන්

යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින්(30) අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වගා හානි පරික්ෂාව මේ වන විට අවසන් කර ඇති බවයි. ගංවතුරෙන් සිදු වූ…













