අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සමග ඇල්ලූ ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභා නෞකාව මේ සඳහා එක්වී තිබූ අතර ඉන්දීය නාවික හමුදාව සහ…