නව වසරට ආසිරි ගන්න රුවන්වැලි සෑයට මහසෙනඟක්

2025 නව වසර උදාවෙද්දී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි බැතිමතුන්ගෙන් රුවන්වැලි සෑ පුදබිම පිරී ඉතිරී ගියේය. එලෙස රුවන්වැලි සෑ පුදබිමට පැමිණි බැතිමතුන්ගෙන්

2025 නව වසර උදාවෙද්දී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි බැතිමතුන්ගෙන් රුවන්වැලි සෑ පුදබිම පිරී ඉතිරී ගියේය. එලෙස රුවන්වැලි සෑ පුදබිමට පැමිණි බැතිමතුන්ගෙන්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා පරිහරණය කළ බව කියන කොටස් එකලස් කරන ලද රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනාකමක් ඇති ජිප් රථ තුනක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්…

ප්‍රමුඛ සඟරාවක් වන LMD සඟරාව Sri Lankan of the year – 2024 ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයට පත් කොට ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය ඇති කරලීම උදෙසා දූරදර්ශී නායකත්වයක්…

ඉදිරි දිනක පැවැත්වීමට නියමිත උතුරුමැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර වට්ස්ඇප් ඔස්සේ හුවමාරුවෙමින් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමය පවසයි. අද (02) සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසුව තුන්වැනි වාර විභාගය පැවැත්වීමට නියමිතව තිබෙන බව ද…

රාජ්‍ය සේවකයන්ටත් – පුරවැසියන්ටත් වගකීමක් වගවීමක් තියෙනවා කාර්යසාධන බළකාය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනයන ක්‍රමයක් හදනවා සමස්ත රටම ඩිජිටල්කරණයෙන් පුරවැසියා සහ රජය අතර ඍජු සම්බන්ධයක් අනෙකා ගැන හිතන්නේ නැති තාක්කල් මේ සමාජය හදන්න අමාරුයි පෞද්ගලික දේපොළ සුරකිනවා වගේ…

දළදා මැඳුරේ පිරිත් මණ්ඩපයේදී පිරිත් සජ්ඣායනය කළ අයුරු. නව වසරේ ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ජනතාවට ආශීර්වාද පතමින් සෙත් පිරිත් සජ්ඣායනය කිරීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේදී සිදු කෙරිණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අස්ගිරි පාර්ශ්වයේ…

අලුත් රජය යටතේ මේ වසර වඩාත් සුබ වේවි – අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි නව වසරේ උදාව ජනතාව සමරනු ලබන්නේ අලුත් රජයක් යටතේ බලාපොරොත්තු ගොන්නක් සමඟ බවත් පවතින පසුබිම යටතේ පෙර වසරවලට වඩා මෙම වසර ශ්‍රී ලාංකයීය ජනතාවට වඩා…

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. සෙසු සියලු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඊයේ (31) සිය ධූරයේ වැඩ භාර ගත්තේය. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාපතිවරයා වෙත නාවික…

වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.…