වැස්ස අඩු වෙයි

උතුරු, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (03) සිට බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය. ඉදිරි දින කීපයේ දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල,…













