යෝෂිත CIDයට පැමිණෙයි

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව පවතින්නේ දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදීයි. එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදීයි.…

සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කරයි. එම සංසදය කියා සිටියේ අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශවයක් සිදු කළ ද යන්න මෙතෙක් නිශ්චිතවම…

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අනුව මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගොස් තිබෙයි. පසුගිය පළමුවැනිදා (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය…

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පෙරේදා (01) රෝහලේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ එතුමා ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලීය. රෝහලේ පවත්නා අඩුපාඩු සහ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය…

මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොඳම ස්ථානයක් නිර්මාණය කරමින් මේ මස 5දා උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් පැවැත්වේ. මැණික් ක්ෂේත්‍රයේ කුමන තරාතිරමක සිටින අයකුට වුව කුඩා ප්‍රමාණයෙන්…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ නගරයේ නිවාස සංකීර්ණ හා අවට පරිසරය පිරිසුදු කර අලංකරණය කිරීමට ‘පිරිසුදු පරිසරයක් – ලස්සන ජීවිතයක්’ නමින් නියාමන ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් ආරම්භ කර තිබේ. එහි…

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මඟහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…