ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න බය වෙන්න එපා

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ– ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බැවින් එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කර තිබේ. ලොව සියලු සංචාරකයන්ට ආරක්ෂාකාරීව මෙරට සුන්දරත්වය…