මහසෙන්ට යළි ප්‍රතිකාර

තුවාල ලබා සිටින මහසෙන් හස්තියාට නැවතත් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. දකුණු පාදයට ඉහළින් සහ පසුපස ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. ලංකාවේ වන ඇතුන් අතරින් විශාලම දළ යුඟලයකට හිමිකම් කියන මහසෙන් හස්තියා වසර දෙකක පමණ කාලයක සිට කැකිරාව…













