දුන් පොරොන්දු නොතකන ආණ්ඩුව පාරිභෝගිකයා සූරා කනවා-මන්ත්‍රී අජිත් පී. පෙරේරා

ආයෝජන සඳහා හිතකර රටක් ලෙස ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අධික විදුලි මිල හේතුවක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවට…