ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද අවුරුද්දක්ම බන්ධනාගාර රෝහලේ

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.…