පිළිසකර වැඩවලින් පසු යාල්දේවී මගී දුම්රිය යළි ධාවනයේ-මහව-අනුරාධපුර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු විදුලි සංඥා පද්ධතිත් නවීකරණය වෙයි: 1905න් පසු සම්පූර්ණ අලුත්වැඩියාවක්

ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාස 10කට ආසන්න කාලසීමාවක් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ගමන්ගත් යාල්දේවී මගී දුම්රිය, ඊයේ (28) සිට යළි ධාවනයට එක්කරනු ලැබීය. දුම්රිය මගී ජනතාවට ප්‍රශස්ත,කාර්යක්ෂම සේවයක් ලබාදීම අරමුණු කරගනිමින්,ශ්‍රී ලංකා දුම්රිය සේවය පුනරුදයක් කරා ගෙනයන…