Category Local News

හඳුනා නොගත් යාපනයේ උණ ගැන පරීක්ෂණ

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන්  වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හමුවක් පැවැත්විණි මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව…

ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ බව ඔහුගේ ඥාතීන් පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික පක්ෂයේ…

චීනෙන් දුන්න නිල ඇඳුම් රෙදි ළමුන්ට ලැබෙන දිනය

චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි ලබන ජනවාරි මුල් සතිය අවසන් වීමට පෙර පාසල් ළමුන්ට බෙදා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සමූපකාර හරහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරෙන පාසල් නිල ඇඳුම් රෙදි ඉන් අනතුරුව විදුහල්පතිවරුන් වෙත ලබාදෙන බවයි…

ග්‍රාමීය සංවර්ධන, අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි. ග්‍රාමීය…

ජෙරොම් ප්‍රනාන්දු කතෝලික සභාවට අයිති නැහැ

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. “කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිය නොමැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික රදගුරුවරයකු නොවන බැවින් එවැනි තොරතුරුවලට…

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අභිනව කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය පසුගියදා  පාර්ලිමේන්තුවේදී කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. මෙම හමුවේ දී අභිනව කථානායකවරයා වෙත කොරියානු තානාපතිවරිය…

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ජනවාරි 17වැනිදා

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදයක් නිකුත් කරමින් සදහන් කරයි. එම යෝජනාව සම්බන්ධ මහජන උපදේශනය මේ මස 17 වැනිදා ආරම්භ කරන…

ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ

කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ලෝක බැංකු නියෝජිත Gevorg Sargsyal මහතා සහ එහි ව්‍යාපෘති භාර නිළධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පැවැතිවිණී. මෙතෙක් පැවැති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කෙටි සමාලෝචනයක් එහිදී සිදු කෙරුණු අතර අදාළ ව්‍යාපෘතිවල ස්වභාවය…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් එය සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙස බව වාර්තා වේ. දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල්…

ප්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි. ප්‍රවාහන, මහාමාර්ග,…