ත්‍රිවිධ හමුදාවල ඉදිරි සාර්ථකත්වයට අවැසි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කළ යුතුයි – ආරක්ෂක ලේකම්

අපේ ත්‍රිවිධ හමුදාවල ඉදිරි සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව තක්සේරු කළ යුතු යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය සඳහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා…