හිටපු ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගේ අවසන් කටයුතු හෙට

කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.30ට හොරණ, පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ. මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා තිදරු…













