ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්තවල ඉහළම වර්ධනයක්

කොළඹ වරාය 2024 වර්ෂයේදී හැසිරවූ බහාලුම් මිලියන 7.7 අතරින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහාලු පර්යන්තය සහ නැඟෙනහිර බහාලු පර්යන්තය බහාලුම් මෙහෙයුම් මිලියන 2.4ක් මෙහෙයවා තිබේ. මෙය 2023දී හසුරුවන ලද බහාලුම් 1.9ට සාපේක්‍ෂව 23%ක කැපී පෙනෙන වර්ධනයක් බැවින් කොළඹ…












