මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින්(14)ආරම්භ වේ. එලෙස ආරම්භ වන වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වනු ඇත. වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී…