ශ්‍රී ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

රැකියා ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. පිටුවහල් කළ අය කෘෂිකාර්මික රැකියා වීසා මත ඊශ්‍රායලයට ඇතුළු වී ඇති නමුත් ඔවුන්ගේ නියමිත සේවා ස්ථාන හැරයෑමෙන් පසු, බේකරිවල සේවය…