මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න අදත් අවස්ථාව

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස පළමුවනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද…