නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බව එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සදහන් කළේය. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ…