ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි-ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියයි

ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙනයෑමට තවදුරටත් කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙනයෑමට බලාපොරොත්තු නොවන බවත් ඒ…