කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ බහාළුමක හදිසි ගින්නක්

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ4) තිබූ බහාළුමක ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා බටහිර නාවික විධානයට අයත් ගිණිනිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට ඊයේ(30) රාත්‍රියේදී නාවික හමුදාව කටයුතු කළේය. ඊයේ රාත්‍රී 07.45 ට පමණ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ…