නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක් ගබඩාවක දිරලා–2023 ලෝක ආහාර වැඩසටහනේ ප්‍රදානයක්

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීමට 2023 වර්ෂයේ දී මෙරටට ලැබුණු සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව අනාවරණය වේ. මෙම සිද්ධිය පිළිබඳ හෙළිවීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා…













