රාජ්‍ය සේවක වැටුප් නංවන්න බිලියන 90ක්-ඇමැති ආනන්ද විජේපාල කියයි

එළඹෙන දාහත්වැනිදා ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. රජයේ සේවකයන් දහතුන් ලක්ෂයකට මේ තුළින් සහන සැලසෙන…













