අපේ නිදහස් දිනයට සෞදි අරාබියාවෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 77 වැනි අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියාව සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට තම සුබපැතුම් ප්‍රකාශ…












