2025 පිළිගන්න සැරසෙමින්…

උදාවන නව වසර සැමරීමට ජනතාව ලහි ලහියේ සූදානම් වෙති. නැවුම් මුට්ටියක කිරි ඉතිරවීම මෙන්ම නැවුම් මුට්ටියක අලුත් සහලෙන් කිරි බතක් පිසගැනීම මඟින් ජනතාව වසර පුරා සශ්‍රීකත්වය, සාර්ථකත්වය බලාපොරොත්තු වේ. හෙට (01) උදාවෙන නව වසරේ කිරිබතක් පිළියෙල කිරීමට සිය පුතණුවන්ද සමඟින්…