තෙවන පාසල් වාරයේ අවසන් අදියර ඇරඹෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ආරම්භ වෙයි. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට…