තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී 77 වැනි නිදහස සමරමින්…

මෙරට 77 වැනි නිදහස් දින සංවත්සරය තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පසුගිය 04 වැනිදා පැවැති අතර, එහිදී බහු ආගමික වතාවත් සිදු කෙරිණි. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්, තුර්කියේ ශ්‍රී ලංකාව සඳහා වන කොන්සල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. අනතුරුව මේ…