වී අලෙවි මණ්ඩල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය

1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
හෙට(12) විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය. පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි (11). අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව – 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර,…
වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ…
මෙම වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර සීගිරිය පෙරමුණ ගෙන තිබෙයි. පරිශීලකයන් විශාල ප්‍රමාණයක් භාවිත කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මේ බව, අනාවරණය කර තිබෙයි බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය පරිශීලකයින් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් භාවිතා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…
පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඊයේ (10) පෙරවරුවේ නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
හදිසි විදුලි බිඳවැටීමෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්ෂණ පද්ධති (Safe mode Operations) ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනක යන්ත්‍ර තුනම අක්‍රිය වූ බවත් එහි ප්‍රතිෂ්ඨාපන කටයුතු යුහුසුළුව සිදුකරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ නිසා දිනකට පැය එක හමාර බැගින් කාණ්ඩ…
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ යන විෂය භාරව…
ඖෂධයකට, ඇඳකට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවකට පමණක් සීමා නොවී රෝගියා මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රෝහල් පද්ධතිය දියුණු කිරීමේදී රෝහලකට පැමිණෙන රෝගියකුට අවශ්‍ය මානසික…