මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍ය සහ අනෙකුත් අන්තර්ජාල වේදිකාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනවසරයෙන් භාවිතා කරමින් ව්‍යාජ රැකියා දැන්වීම් පළකර එහි රැකියා අවස්ථා ලබා දෙන බවට සිදුවන වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. මහ බැංකුව…