අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.
2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබේ. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් බව වාර්තාවේ. ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවෙන…
මේ වසරේ පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව…
සමස්ත දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් තුළ බවත්, ගුරු – ශිෂ්‍ය සබඳතාවය ගුණාත්මක තත්ත්වයක තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. යාපනය, කෝපායි හි පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වන සැමරුමට සහභාගී වෙමින් ඊයේ…
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද…
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික ගුවන් මගී කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත. ඊයේ (15) මෙම අත්අඩංගුවට ගැනීම…
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂිත සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවසීය. එම බස් රථ සේවාව නගරයේ සිට පූජා නගරය තුළ පමණක් ධාවනය කිරීමට පියවර ගනු ඇත. වන්දනාකරුවන් විසින් දීර්ඝ කාලයක්…
ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍රයට එකතු වන බවත්, දිනකට කැළිකසළ මෙ.ටො. 13,000ක් නිපදවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ හා හෙල්ප් ඕ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය චතුර වැලිවිටිය පැවසීය. ඔහු මේ බව පැවසුවේ…
ශ්‍රී ලංකාව දැනට වියළි කාලගුණයකට මුහුණ දී සිටින අතර, ඉදිරි සති දෙක සඳහා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, මාර්තු සහ අප්‍රේල් මාසවල පෙර වසරට වඩා උෂ්ණත්වය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15 ) පෙරවරුවේ ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් සංවිධාන කරනු ලබන “ඉන්දියන් ඕෂන්” විශේෂ සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඕමානය…