නව පත් කිරීම් කිහිපයක් ගැන කථානායක පාර්ලිමේන්තුව නිවේදනය කරයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මේ අනුව පාර්ලිමේන්තු…