Category Local News

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ ඉල­ක්කය ඩොලර් බිලි­යන 5ක්-මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ මෙර­ටට ඩොලර් බිලි­ය­න­යක ආදා­ය­මක් ගැනීමේ ඉල­ක්ක­යක් තිබුණ ද එය ඩොලර් බිලි­යන 05 දක්වා වැඩි කර­ගැ­නී­මට හැකි වනු ඇති බව මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැ­සුවේ මෙරට මැණික් කර්මා­න්තයේ නියැළී…

ජ’පුර සර­ස­වියේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට නවක සිසුන්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී­පත්ව සිටින නවක සිසුන් පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා පැවැ­ත්විණි. 2023 අ.පො.ස. (උසස් පෙළ) විභා­ග­යෙන් ඉහ­ළම ලකුණු ගත් සිසුන් 1164ක පිරි­සක් මෙවර ජය­ව­ර්ධ­න­පුර මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී පත්වී ඇත. විශ්ව­වි­ද්‍යා­ලය…

බන්ධ­නා­ගාර රැඳ­වූ­වන්ගේ දරු­වන්ට ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් ත්‍යාග

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින රැඳ­වූ­වන්ගේ දූ දරු­වන්ගේ අධ්‍යා­ප­නය කට­යුතු සඳහා ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් සංවි­ධාන කළ පාසල් උප­ක­රණ, ත්‍යාග සහ බැංකු ගිණු­ම්පත් ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා (05) බස්නා­හිර පළාතේ අණ්ඩු­කාර හනීෆ් යුසුෆ් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. 2024 අ.පො.ස.…

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…

පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකිවන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත් ගැසට් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර…

හිටපු රාජ්‍ය ඇමති ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පැවසීය. ජයවර්ධන මහතා සමගි ජන බලවේගයේ උඩුනුවර ආසන සංවිධායක ලෙසද කටයුතු කර…

මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඊයේ (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මෙරට ජනපති…

උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිටකිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්-ලංකා ගුරු සංගමය

උතුරු මැද පළාතේ විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය පිටුපස පැහැදිලිවම කුමන්ත්‍ර‍ණයක් ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මෙය උතුරු මැද පළාතේ ඉහළ තනතුරු වෙනුවෙන් පවතින අරගලයක කුමන්ත්‍රණයක් බැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි…

ජනපතිගේ තෙදින චීන නිල සංචාරය ජනවාරි 14දා ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ ‍ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්…

ගිණුම් මිලියන 65යි තැන්පතු ට්‍රිලියන 17යි

මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ…