බස් – ත්‍රිරෝදවල අමුතු ගැජට් ගැලවීම හොඳයි-හිටපු ඇමැති පාඨලී චම්පික

ආණ්ඩුවේ Clean Sri Lanka වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී පොදු ප්‍රවාහන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථවලට සවිකර තිබෙන අමතර අංගෝපාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එහෙත් මෙම ක්‍රියාවලියට…