Category Local News

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව…

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී අද (09) උදෑසන සිදු වූවෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.…

කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට

ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­යක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ. දුම්රිය මාර්ගයේ අස­ම­සම දර්ශ­නීය සුන්ද­ර­ත්වය සහ එම­ඟින් සංචා­ර­ක­යන්ට දෙන…

පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

මගී බස් රථ­වල සවිකර ඇති අනා­ර­ක්ෂිත උපාංග ඉවත් කිරී­මට පොලී­සිය දියත් කර ඇති මෙහෙ­යුම් හේතු­වෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබූ පෞද්ග­ලික බස් වර්ජ­නය, බස් රථ හිමි­යන්ගේ සංගම් මඟින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සමඟ පැවති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව අත්හි­ටු­වනු ලැබීය.…

උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරු­ව­රි­යගේ වැඩ තහ­නම්

උතුරු මැද පළාතේ පාසල්වල තුන් වැනි වාර පරී­ක්ෂ­ණයේ 6 සහ 7 ශ්‍රේණි­වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළි­තුරු පත්‍ර, විභා­ගය පැවැ­ත්වී­මට පෙර අන්සතු කර, බාහිර සමා­ජ­යට මුදා හැරීමේ චෝද­නාව මත වරද පිළි­ගත් ගුරු­ව­රි­යගේ වැඩ තහ­නම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යා­පන…

CLEAN SRILANKA වට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අකැ­මැති අයයි – අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය-විවාදය 21-22 දිනවල

සමස්ත සමා­ජ­යම ගැඹුරු පරි­ව­ර්ත­න­යකට ලක් කර රට ආර්ථික, පාරි­ස­රික, සමා­ජ­යීය වශ­යෙන් සාධ­නීය වෙන­සක් කරා ගෙන යෑම උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අක­ැමැති පිරි­සක් බවත් එවැනි විරෝ­ධ­යන්ට ආණ්ඩුව කිසි අව­ස්ථා­වක යටත් නොවන බවත් අග­මැ­තිනි, ආචාර්ය…

විග­ණන නිර්දේශ අනුව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කර­නවා-තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ඉකුත් වස­ර­ව­ලදී විග­ණන අංශ­යෙන් ඉදි­රි­පත් කළ විග­ණන වාර්තා නිර්දේශ සඳහා නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගැනීම ප්‍රමාද වීමට හේතු සොයා බලා එම කට­යුතු කඩි­නම් කරන බව තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා පැවැ­සීය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ජාතික තරුණ සේවා සභාවේ…

ඩිජි­ටල් ගනු­දෙනු කෙරෙහි ජන­තා­වගේ විශ්වා­ස­නී­ය­ත්වය ඉහළ නංවන්න තුන් අවු­රුදු සැලැ­ස්මක්

රටේ මූල්‍ය පද්ධ­තිය ශක්ති­මත් කර ගැනීමේ අර­මුණ පෙර­දැ­රිව සහ මේ වන විට වැඩි වශ­යෙන් සිදු වන ඩිජි­ටල් ගනු­දෙනු කෙරෙහි ජන­තා­වගේ විශ්වා­ස­නී­ය­ත්වය ඉහළ නැංවීම සඳහා තුන් අවු­රුදු සැලැ­ස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා­ත්මක කොට ඇත. මේ වන විට මෙරට ජන­තාව වේග­යෙන්…

ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ නව සභා­පති කීර්ති වැලි­ස­රගේ

නව සභාපති කීර්ති වැලිසරගේ, නව සාමාජිකයන් ලෙස නාට්‍ය­වේදී රුවන්ති ද චිකේරා, ආචාර්ය සසංක පෙරේරා, සහ ආචාර්ය සුනිල් විජේ­සි­රි­ව­ර්ධන මහත්ම මහත්මීන් ඇමැතිවරයා අතින් පත්වීම් ලැබූ අයුරු ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ඇතුළු සාමා­ජි­ක­යන් පත් කර තිබේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු…

චීන ‍ෛවර­සයට බය වෙන්න එපා-වයි­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ

චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී. වෛ­ර­සය ශ්‍රී ලංකාව තුළ ඇතැම් අව­ස්ථා­ව­ලදී හඳු­නා­ගත් වයි­රස් රෝගී තත්ත්ව­යක් බව වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ වෛ­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ මහතා පැව­සීය. එම වෛ­ර­සය සම්බ­න්ධ­යෙන් අනි­යත බියක් ඇති කර නොගත යුතු බවත් සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍ර­ති­ශ්‍යාව, මඳ…