මාස 17ට ශ්‍රීලන්කන් ගුවන් ගමන් 548ක් ප්‍රමාදයි-විගණන වාර්තාවක් කියයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර 548ක් මාස 17ක කාලයක් තුළ (2022 අප්‍රේල් 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයේ) ප්‍රමාද වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. පැය 03 සිට පැය 59 දක්වා කාලයක්…