තද අවුවේ එළිමහනේ ක්‍රීඩාවල නියැළීම වළක්වමින් නිර්දේශ

අධික උෂ්ණත්වය සහිත දිනවල පාසල් දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීම වළක්වමින් පාසල් පද්ධතිය වෙත නිර්දේශ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන, උසස්…