සංවිධානාත්මක අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

රට තුළ අපරාධ මර්දනය සහ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අවස්ථාවක ඒවා අඩපණ කිරීමේ උත්සහයක නිරත පිරිසක් සිටින අතර, ඔවුන් හඳුනගෙන ඇති බවත්, එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පැවසුවේය. ඒ රජයේ ප්‍රවෘත්ති…