චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමු වෙති

චීන කොමියුනිස්ට් පර්ෂදයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (24) හමු වූවාය. මේ රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ…