දුරකතන පැකේජවල මිල ඉහළ නැංවීමට සමාගම්වලට අවසර දී නෑ-විදුලි සංදේශ නියාමන කොමිසම

ජංගම දුරකතන සේවා සපයන සමාගම් සඳහා දුරකතන පැකේජවල මිල ගණන් ඉහළ දැමීමට කිසිම අවසරයක් ලබා දී නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ මාධ්‍යයට ඊයේ (13)…