ශ්‍රී ලංකා-පෝලන්ත ආයෝජන තවදුරටත් ප්‍රවර්ධනයට දෙරටේ අවධානය

ශ්‍රී ලංකා-පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය සහ පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ ඒජන්සියේ සභාපති ඇන්ඩ්‍රෙජ් ඩයිචා මහතා අතර පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන…













