ඇටම්පිටියේ කාපට් පාරක් නාය යයි

වර්ෂාවත් සමඟ ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය 2 කොටස තේ වත්තට යන කාපට් මාර්ගය ඊයේ (27) සවස නායයෑමකට ලක්වූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය. මාර්ගය කාපට් කිරීමෙන් අනතුරුව පැති කානු ඉදි නොකිරීම නායයෑමට හේතුව බවත්…













