නාවික හමුදාවෙන් ගල්ගමුව දකුණ මහවැව සොරොව්ව අලුත්වැඩියා කෙරේ

අක්‍රීය තත්ත්වයේ පැවැති ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව පෙරේදා (26) කටයුතු කර තිබේ. ගල්ගමුව දකුණ, මහවැව සොරොව්වේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය අක්‍රීයවී තිබු බැවින් එම සොරොව්ව අලුත්වැඩියා කර දෙන ලෙස කුරුණෑගල…