Category Local News

පාර්ලිමේන්තුවේ විපක්ෂය හදන්න සියලු පක්ෂවල අදහස් ගන්නවා

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමේ දී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙවර අය-වැය විවාදයේදී වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ…

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ…

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත,…

ප්‍රදේශ රැසකට වැසි තවදුරටත්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා (16) සිදුවිය. නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල්…

බදුල්ලට රතු එළියක්

බදුලු දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66 %ක් පමණ කුමන හෝ අවදානමකට ලක් වන තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුලු දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පෙන්වා දෙයි. වත්මන් ආපදා තත්ත්වය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් ඇය මේ බව පැවසුවාය. බදුල්ල…

මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

මස්කෙලිය, මාවුස්සාකැලේ වත්ත ප්‍රදේශයේ ලැයිමක ඇති වූ හදිස්සි ගින්නකින් නිවාස 08කට හානි සිදුව ඇතැයි වාර්තා වේ. ඊයේ (17) රාත්‍රි 11.30 පමණ මෙම ගින්න හටගත් බව මස්කෙළිය පොලිසිය පවසයි. නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට…

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි

ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම් කර නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා මේ…

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම…