සා/පෙළ විභාගය 17 දා සිට 26 දා දක්වා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත්වේ. මෙවර විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බව විභාග කොමසාරිස්…













