දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය අද (10) දින මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොනරාගල යන නගරවල යහපත් මට්ටමක පැවැතිය හැකියි. කෙසේ වෙතත් පෙර දිනය…