කාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය උද්ඝෝෂණයක

නිවසේ, කාර්යාලයේ මෙන්ම මහමග හා පොදු ප්‍රවාහන සේවාවන් වලදී කාන්තාව හිංසනයට ලක්වන බවත් ඒ සම්බන්ධයෙන් හඩක් නැගීමට නූතන කාන්තාව ශක්තිමත් වියයුතු බවත් පවසමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක සේවිකවෝ විසින් උද්ඝෝෂණයක නිරත විය. ඊයේ (10) දින, සිය දිවා ආහාර…













