අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකින බව අගමැති කාර්යාලය නිවේදනය කරයි. මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම…













