Category Local News

වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා 1969 ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ මේ ගැසට් නිවේදනය නිකුත්…

ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුව ජනපතිට-කථානායකට

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය. එම පනත් කෙටුම්පත…

ඩේසි ආච්චිට ලක්ෂ 340ක ඉඩමක් ගන්න වත්කමක් නෑ-නාවික හමුදාවේදී යෝෂිතගේ වැටුප රු. 73,000යි

බැංකුවට බැරවූ මුදල් ඔහු කිසිදිනක අරගෙන නෑ දෙහිවල ලක්ෂ 500ක ඉඩම හා CSN නඩුව පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා නීතිපති වෙනුවෙන් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ලක්ෂ 340ක්…

STF අණ දෙන නිලධාරී අගමැතිනිය හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පසුගියදා (25) සිදු විණි. විශේෂ කාර්ය බළකායේ 13 වැනි අණ දෙන නිලධාරී වශයෙන් පත්වීම් ලැබීමෙන්…

මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසල් දෙකක් මැද පිහිටි අපිරිසුදු හෝටලයක් 31 දක්වා වසා තබන්න නියෝග

මිනුවන්ගොඩ නගරය මධ්‍යයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් අසල අපිරිසිදු ලෙස හා සෞඛ්‍යයට අහිතකර වන අයුරින් පවත්වාගෙන ගිය හෝටලයක් මෙම මස 31 දක්වා වසා තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය. ඊට අමතරව හෝටලයේ හිමිකරු හට රුපියල් ලක්ෂ දෙකක ශරීර…

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ කටයුතු තාවකාලිකව මාරු කරයි

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ සිවිලිම කඩාවැටීම හේතුවෙන් එහි රාජකාරි කටයුතු කොළඹ ජාතික රෝහලේ කිතුනු පල්ලිය ඉදිරිපිට ඇති ගොඩනැඟිල්ල වෙත තාවකාලිකව මාරු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා පැවසුවේ පරණ…

ජනපති මන්දිරවල නාස්තිය දැන්වත් නවත්වමු-කැකිරාව,තඹුත්තේගම ජනහමුවලදී ජනපති කියයි

රට ගොඩනැඟීමට ආණ්ඩුවට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර,කැකිරාව, තඹුත්තේගම ප්‍රදේශවල පැවැති ජනහමුවලට පෙරේදා (26) සහභාගී වෙමිනි. පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම මිස කිසිවකුගෙන් පළිගැනීමේ අරමුණක් තමන්ට හෝ…

අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නෑ-ජනපති අනුර දිසානායක අනුරපුරදී කියයි

පාතාලය ඉක්මණින් මර්දනය කරනවා හැමදාම සහනාධාරවලින් යැපෙන්නන් සිටිය යුතු නෑ මේ වනවිට අවසන් කරමින් යන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය බවත් අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අනුරාධපුර…

ලංකා – ජර්මානු කාර්මික ආයතනයට නවක සිසුහු බඳවා ගැනෙති

මෙරට ප්‍රධානතම කාර්මික ආයතනයක් වන මොරටුව ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට (Ceylon German Technical Training Institute) නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය පසුගියදා (23) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනය පරිශ්‍රයේදී පැවැත්විණි. මේ ආයතනයට 2025 වසර සඳහා…

පොලිස් නිලධාරීන් බහුතරයක් මානසික ආතතියෙන් අකාලයේ මිය යනවා-රත්නපුර දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස

රාජකාරි බහුල වීම නිසා ඇති වන මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, වැරදි ආහාර පුරුදු සහ මත්පැන් භාවිතය නිසා පොලිස් නිලධාරීන් අකාලයේ මිය යන බව රත්නපුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා පැවැසීය. ඒ මහතා මේ පැවැසුවේ රක්වාන පොලිස් බල…