ටිබෙට් සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේ 38නමක් ශ්‍රී ලංකාවට

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යටතේ ටිබෙට් ජාතික සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 38 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. දින 15 ක අධ්‍යයන චාරිකාවක් සඳහා ඔවුන් මෙලෙස ඊයේ(01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලෙන් පැමිණ ඇත. මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට ටිබෙට්…