බස් රථයක් සහ කුඩා ලොරියක් ගැටී පාසල් සිසුන් 15 කට තුවාල

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර…